Home දේශීය පුවත් අයවැය ජනතාව පීඩනයට පත් කරන බව මහින්ද කියයි

අයවැය ජනතාව පීඩනයට පත් කරන බව මහින්ද කියයි

0
අයවැය ජනතාව පීඩනයට පත් කරන බව මහින්ද කියයි

2019 අයවැය ජනතාව පීඩනයට පත් කරන අයවැයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඊයේ අයවැයෙහි බල පෑම ඉදිරි අනාගතයේදී  ජනතාව දැක ගනීමට හැකි වනු ඇති බව  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් අයවැයට විරුද්ධ නොවී පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටත්ව යාම ඉතාම කණගාටුවට කාරණාවක් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version