Home දේශීය පුවත් කිරිපිටි මිලත් ඉහළට

කිරිපිටි මිලත් ඉහළට

0
කිරිපිටි මිලත් ඉහළට

කිරි මිල සූූූූත්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමට සාපෙක්ෂව දේශීය කිරි පිටි මිලද වැඩිවීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේ ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමට සාපෙක්ෂව දේශීය කිරිපිටි මිලද ඉහළ යනු  ඇති බවයි.

මිල සූත්‍රය අනුව කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version