රන්ජන්ගේ ප්‍රකාශය නිසා කරූ දැඩි අපහසුතාවයකට

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කොකේන් භාවිත කරන බවට රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් තමන්ද දැඩි අපහසුතාවයකට පත් වු බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කරන අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමක් කළේය.

ඊට කථානායක කරූ ජයසූරිය මහතා සහ මහින්ද අමරවීර මන්ත්‍රිවරයාද එක් වුණි.

Exit mobile version