කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

වයඹ පළාතත් මන්නාරම හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහාත් හෙට (20) තෙක් වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශවල හෙට දිනයේදි උණුසුම් කාලගුණය වැඩි අවධානය යොමුකළ මට්ටමක පවතින බවද ඔවුන් සඳහන් කරයි.

Exit mobile version