Home දේශීය පුවත් දියර කිරි ප්‍රචලිත කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

දියර කිරි ප්‍රචලිත කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

0
දියර කිරි ප්‍රචලිත කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

මහජනතා වෙත දියර කිරි ප්‍රචලිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට තුළ කිරිපිටි භාවිතය අවම කිරීමට නම් දියර කිරි ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.

කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version