ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක දිවියෙන් සමුගනී

ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණි.

Exit mobile version