ගෝඨා ඇමෙරිකාවේ වෘත්තිකයන් හමුවෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා වෘත්තිකයන් අතර හමුවක් පවත්වා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා මේ බව ඡායාරූප සහිතව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.

Exit mobile version