අධිවේගී මාර්ග පද්ධතිය කඩිනම් සංවර්ධනයකට

අධිවේගී මාර්ග පද්ධතිය කඩිනම් සංවර්ධනයකට යොමු කර ඇති බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ මේ වසර තුළ අධිවේගී මාර්ගයේ කිලෝමිටර් 146ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් අවසන් කරන බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කබීර් හෂිම් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version