Home දේශීය පුවත් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

0
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කිරුළපන සහ නාරාහේන්පිට අතර දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version