ආණ්ඩුවේ අවසන් අවුරුද්ද සැමරූ බව මහින්දානන්ද කියයි

නොබෝදා සමරනු ලැබුවේ වත්මන් ආණ්ඩුවේ අවසන් අවුරුද්ද බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පවසයි.

වත්මන් ආණ්ඩුව පරාජයට පත් කිරීම ජනතාවගේ ප්‍රාර්ථනය වී ඇති බව ඔහු පවසන්නේය.

නාවලපිටිය සිය නිවසේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රිවරයා මේ බව පැවසීය.

මේ අතර මැතිවරණයක් දිනා ගැනීම විපක්ෂයේ ප්‍රධාන අරමුණ වී ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා පවසයි.

Exit mobile version