සිදුවූ පිපිරීම්වලට අදාළව පුද්ගලයින් 13ක් අත්අඩංගුවට

අද(21) සිදුවූ පිපිරීම්වලට අදාළව පුද්ගලයින් 13දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එම සැකකරුවන් 13දෙනාගෙන් 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

Exit mobile version