සියලු ජාතින් ලාංකිකයන් ලෙස සිතිය යුතුයි

මේ මොහොතේ අැතැම් පිරිස් බොරදියේ මාළු බාන්නට සුදානම් වන බවත් මේ අවස්ථාවේ අපි ශ්‍රි ලාංකිකයන් විදියට කටයුතු කළ යුතු බවත් අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විට අරලිය මැදුරේ පැවැත්වෙන හමුවේදි පැවසුවා.

Exit mobile version