බදුල්ල දිස්ත්‍රික්කයෙන් සැකපිට පුද්ගලයන් 54ක් අත්අඩංගුවට

වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ යන ප්‍රදේශවල පොලීසිය හා ආරක්ෂක අංශ සිදුකළ වැටලීම්වළදි සැක පිට පුද්ගලයන් 54 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය. වෙ

නත් ප්‍රදේශවල සිට පැමිණි මොවුන් සැකකටයුතු ලෙස නතරවී සිටි බව පොලිසිය සඳහන් කරයි.

Exit mobile version