c-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

C-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑමයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් වැල්ලවත්ත දුම්රියපොළ අසළදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිරෝද රථයක සිටියදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Exit mobile version