ගතවු පැය 24 සැකකරුවන් 20ක් අත්අඩංගුවට

ගතවු පැය 24 තුලදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බෝම්බ සිද්ධියට සම්බන්ධ ප්‍රශ්න කිරිීම් සඳහා සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව,

01. පොළොන්නරුව 02

02. මිරිහාන  02

03. කොම්පඤ්ඤවීදිය 03 (මන්නා සහ කඩු සමඟ)

04. කොල්ලුපිටිය  01 (යුධ හමුදා කැලෑ ඇඳුම්වලට සමාන ඇඳුම් සමඟ)

05. බණ්ඩාරවෙල 01( එකම අංකය සහිත යතුරු පැදි 2ක් සමඟ)

06. කාන්තන්කුඩි 01

07. දෙහිවෙල 02 ( සැකකටයුතු යතුරු පැදියක් සමඟ)

08. මාවනැල්ල 03

09. අළුත්ගම 01

10. පුවරසන්කුලම් 01

11. වැල්ලවත්ත 03 ( නාවික හමුදා නිලධාරින් විසින් පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.)

මේ අනුව පැය 24 තුල අත්අඩංගුවට ගන්නා ලද මුළු සංඛ්‍යාව 20ක් වේ.

ඒ ඒ පොලිස් ස්ථාන මඟින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.

Exit mobile version