Home දේශීය පුවත් නීතිය හා සාමය අමාත්‍යධුරය ෆොන්සේකාට දෙන්න

නීතිය හා සාමය අමාත්‍යධුරය ෆොන්සේකාට දෙන්න

0
නීතිය හා සාමය අමාත්‍යධුරය ෆොන්සේකාට දෙන්න

නීතිය හා සාමය අමාත්‍යධුරය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

ජා-ඇල පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version