Home දේශීය පුවත් වැලිමඩ සිදු කළ වැටලීමකින් 13ක් අත්අඩංගුවට

වැලිමඩ සිදු කළ වැටලීමකින් 13ක් අත්අඩංගුවට

0
වැලිමඩ සිදු කළ වැටලීමකින් 13ක් අත්අඩංගුවට

වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

බෝගහකුඹුර පොලීසිය සහ යුධ හමුදාව ඒකාබද්ධව මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී විදෙස් රටවල ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ඇතුළත් සිඩී තැටියක් සහ මෝටර් රථ 2ක් පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් අද(04) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version