තානාපති කාර්යාල සඳහා උපරිම ආරක්ෂාව ලබා දෙයි

මෙරට තානාපති කාර්යාල සඳහා අවශ්‍ය උපරිම සහය ලබා දී ඇති බව ආරක්ෂක අංශ පවසයි.

රට තුළ මතුව ඇති ආරක්ෂක වතාවරණයත් සමඟ මෙරට පිහිටි තානාපති කාර්යාල වල ආරක්ෂාව ඉහළ නංවන ලෙස ඔවුන් ඉල්ලිමක් කර තිබුණි.

විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටින්නේ මේ වන විට එම තානාපති කාර්යාල සඳහා මනා සම්බන්ධීකරණයෙන් යුතුව ආරක්ෂක වතාවරණය සම්බ්නධයෙන් කටයුතු කරමින් පවතින බවයි.

Exit mobile version