මීගමුවට පොලිස් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ‍ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය.

හටගත් නොසන්සුන්තාවයක් පාලනය කිරිස සඳහා වහාම ක්‍රියාත්මක වන පිරිදි  හෙට උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

Exit mobile version