Home දේශීය පුවත් ඩැනී හිත්තැටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇට ඉන්දික අත්අඩංගුවට

ඩැනී හිත්තැටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇට ඉන්දික අත්අඩංගුවට

0
ඩැනී හිත්තැටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇට ඉන්දික අත්අඩංගුවට

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුනිල් ප්‍රේමරත්න හෙවත් “ඇට ඉන්දික“ අත්අඩංගුවට ගෙන තිබේ.

මාකඳුරේ මධුෂ්ගේ ගොලයෙක් වන ඇට ඉන්දික නැමැත්තා ජීව අත්බොම්බයක් සමඟ කරන්දෙණිය පොලීසිය විසින් ඊයේ(08) අත්අඩංගුවට ගෙන ඇත.

38 හැවිරිදි මෙම සැකකරු කරන්දෙණිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඩැනි හිත්තැටිය මහතා ඝාතන නඩුව ඇතුළු ඝාතන නඩු හා හෙරොයින් නඩු 13කට මෙම සැකකරු වරෙන්තු ලබා සිටින අයෙක් බව ද පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version