NTJ ඇතුළු සංවිධාන 3 ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 3 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල මත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.

Exit mobile version