කැළණි විශ්වවිද්‍යාලයේ පීඨ 3ක් ජූනි 3 වැනිදා විවෘත වෙයි

කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා, වාණිජ හා කළමනාකරණ, තොරතුරු තාක්ෂණ, යන පීඨයන් නැවත ජූනි මස 3 දින විවෘත කිරීමට විශ්ව විද්‍යාලීය පාලනාධිකාරිය තීරණය කර ඇත.

කැළණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ යළි දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරිය ඊයේ (30) තීරණය කළේය.

Exit mobile version