ආණ්ඩුවේ ප්‍රධාන වගකීම රටත්, ජනතාවත් ආරක්ෂා කිරීමයි

ආණ්ඩුවේ පවතින දුර්වල ආරක්ෂක ප්‍රතිපත්ති හේතුවෙන් රට ත්‍රස්තවාදීන්ගේ කෙලිබිමක් බවට පත්ව ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මේ බව ප්‍රකාශ කළේය.

උන්වහන්සේ පවසන්නේ ආණ්ඩුවේ ප්‍රධාන වගකීම වන්නේ රටත් ජනතාවත් ආරක්ෂා කිරිම බවත්, එය ඉටු නොකළ අනෙක් කිසිවක් සිදු කිරිමේන පලක් නොමැති බවයි.

Exit mobile version