ඩිරාර් පල්ලි ගැන ඥාණසාර හිමි හෙළි කරයි

නබි නායකතුමන්ද අනුමත නොකළ ඩිරාර් නම් මුස්ලිම් දේවස්ථාන මෙරට ඉදිකිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අවසර ලබා දී ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය හමුවක් අමතම්නි.

වහාබ්වාදී, සලෆිවාදී වැනි ආගමික අන්තවාදීන්ගේ රැවටීම්වලට මෙරට දේශපාලන නායකයින් ද හසුව ඇති බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙහිදී වැඩිදුරටත් පැවසුවා..

Exit mobile version