විසර්ජන පනත් කෙටුම්පත විවාදයේ දහතුන් වැනි දිනය අදයි

විසර්ජන පනත් කෙටුම්පත විවාදයේ දහතුන් වැනි වෙන් කළ දිනය (24) අදයි.

අයවැය කාරක සභා අවස්ථවේ වැඩසටහන යටතේ අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට ගැනේ. ඒ අනුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ, වැවිලි කර්මාන්ත සහ තිරසර සංවර්ධන හ වනජීවී යන අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුව පෙ.ව.9.30ට ඇරඹේ.

Exit mobile version