Home දේශීය පුවත් රනිල්-මහින්ද අතර අද හමුවක්

රනිල්-මහින්ද අතර අද හමුවක්

0
රනිල්-මහින්ද අතර අද හමුවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(03) පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(02) ප්‍රකාශ කළේ මෙම හමුව අද පෙරවරුවේ සිදුවනු ඇති බවයි.

රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීම සඳහා විපක්ෂ නායකවරයා මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version