2018 අයවැය වැයශීර්ෂ විවාදය අදත්

විසර්ජන පනත් කෙටුම්පත විවදය අද (25) දා හතරවැනි දිනටත් පැවැත්වෙයි.

කාරක සභා අවස්ථාවේ වැයශීර්ෂ විවාදය පැවැත්වෙන අතර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා, විදේශ කටයුතු සහ සංවර්ධන කාර්යයභාර යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

Exit mobile version