කොළඹ මරදාන අවහිර වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ  විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ මරදාන ඔල්කට් මාවත ටෙක්නිකල් මන්සංධිය අසලින් අවහිර වී ඇත.

එම විරෝධතාකරුවන් එම ස්ථානයේ සිට පා ගමනින් කොටුව ප්‍රදේශයට පැමිණිමට සැලසුම් කර ඇත.

ආණ්ඩුවට විරෝධය පාමින් එම පිරිස මෙලෙස විරෝධතා පා ගමනේ නියැලෙන බව වාර්තා වෙයි

මෙ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි වහන තදබදයක්ද පවතී.

Exit mobile version