බෝට්ටු මගින් විදේශ ගත වීමට රැඳී සිටි පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

බෝට්ටු මගින් විදේශ ගත වීමට රැඳී සිටි පුද්ගලයින් 22ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පුත්තලම, පාලවිය උත්සව ශාලාවක රැඳී සිටියදී මෙම පිරිස ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන අැත.

සැකකරුවන් ඔස්ට්‍රෙලියාව හා කැනඩාව බලා පිටත්ව යෑමට උත්සහ කර තිබේ. ඔවුහු අවුරුදු 32,35,37 හා 56 යන වයස්වල පසු වෙති.

Exit mobile version