Home දේශීය පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

0
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

අද(19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවිමට තීරණය කර ඇති බව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එහි සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ වැටුප් ගැටලු මුල් කර ගනිමින් මෙම වර්ජනයේ නිරත වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version