ලාංකිකයන් 810කට ද්විත්ව පුරවැසිභාවය

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 810ක් සඳහා අද (25දා) ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කළේය.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීය.

Exit mobile version