ඇත්තලපිටිය වන සංරක්ෂණ කොටසේ ගින්නක්

බණ්ඩාරවෙල, ඇත්තලපිටිය වන සංරක්ෂණ කොටසේ ඊයේ (02) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වෙයි.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාළගුණික තත්ත්වය සහ අධික සුළං හේතුවෙන් ගින්න පාලනය කිරීම අපහසු බව වාර්තා වෙයි.

බණ්ඩාරවෙල වන සංරක්ෂණ නිලධාරීන්, ඇල්ල පොලිසිය, ආපදා කළමනාකරණ අංශ නිලධාරීන්, දියතලාව යුධ හමුදා නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව ගින්න පාලනය කිරීමට එක්ව සිටී.

Exit mobile version