Home දේශීය පුවත් 177 බස් මාර්ගයේ වාහන ධාවනය අද රාත්‍රි 8.00 සිට සීමා කරයි

177 බස් මාර්ගයේ වාහන ධාවනය අද රාත්‍රි 8.00 සිට සීමා කරයි

0
177 බස් මාර්ගයේ වාහන ධාවනය අද රාත්‍රි 8.00 සිට සීමා කරයි

කඩුවෙල – කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ රථවාහන ධාවනය අද රාත්‍රි 8.00 සිට රාත්‍රි 10.00 දක්වා සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ , නවගමුව, කඩුවෙල, කොතලාවල පිහිටි සංඛපිට්ටි රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර හේතුවෙනි.

එම කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි, පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version