කොළඹ දැඩි රථවාහන තදබදයක්

සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල දැඩි රථවාහන තදබදයක් පවතියි.

ශ්‍රි ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ කරනු ලැබීය.

Exit mobile version