Home දේශීය පුවත් පාසල් බස් රථයක් වෙලට පෙරළී සිසුන් 15කට තුවාල

පාසල් බස් රථයක් වෙලට පෙරළී සිසුන් 15කට තුවාල

0
පාසල් බස් රථයක් වෙලට පෙරළී සිසුන් 15කට තුවාල

අකුරැස්ස කොහුගොඩ ප්‍රදේශයේ සිට දෙදියගල දෙසට පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් ඇහැලපේ ප්‍රදේශයේදී අද(31) දින උදැසන වෙලකට පෙරළී ගොස් ඇත.

අනතුරින් පාසල් දරුවන් පහළොස් දෙනෙකු පමණ සුළු තුවාල ලබා තිබෙන අතර පසුව තුවාල ලැබූ පාසල් ළමුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

බස් රථය ඉදිරියෙන් පැමිණි යතුරු පැදියකට මාර්ගය ඉඩදීමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version