Home දේශීය පුවත් ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

0
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(14) රාත්‍රීයේ විථි සංචාරය කිරිමට නියමිතයි.

ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවිම පසුගිය 01 වනදා සිදු කෙරෙනු අතර පළමු කුඹල් පෙරෙහැර පසුගිය 05 වනදා විථි සංචාරය කෙරුණි.

රන්දෝලි පෙරහැර පසුගිය 10 වනදා ආරම්භ වූ අතර අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version