මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ 14 දෙනා යළි රිමාන්ඩ්

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 14 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අද (22) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 05 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Exit mobile version