අද විශේෂ රථවාහන සැලැස්මක්

බම්බලපිටිය මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව අද (30) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

අද පෙරවරු 7.00 සිට 9.00 දක්වාත් පස්වරු 4.00 සිට 6.00 දක්වාත් එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේය.

මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය දුම්රිය ස්ථානයක ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වෙන බැවින් හෙට (31) සිට ලබන මස 10 වන දින දක්වා කාලය තුළ එම මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එහි පෙරහුරුවක් ලෙස අද එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙයි.

Exit mobile version