Home දේශීය පුවත් ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට දිනයේදී

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට දිනයේදී

0
ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට දිනයේදී

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට (08) පැවැත්විමට නියමිතව ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවසුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන බවයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබා දීමට එකඟතාව නිල වශයනේ ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version