අගමැති ජනපති කොමිසමෙන් පිටත් වෙයි

පැය එක හමාරක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටව ගොස් ඇත.

කෙසේ වෙතත් නැවත 1.30 වන විට ඒ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට නැවත පැමිණීමට නියමිත බවත් වාර්තා වෙයි.

Exit mobile version