Home දේශීය පුවත් හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

0
හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

මාලිගාවත්ත පොලිස් වසමේ ඇපල් වත්තේ දී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 630 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 48 ක් වු මැල්වත්ත, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14 යන ලිපිනයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවක් බව පොලීසිය පවසයි.

සැකකාරිය අද (17) මාලිකාන්ද ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version