නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන අා රන් අාභරණ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක පමණ වටිනාකමින් යුත් රන් අාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන අා හලාවත පදිංචි 34 වියැති පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට පත් රන් අාභරණ තොගයේ බර කිලෝ 5කට වැඩි බවත්, සැකකරු විසින් චොකලට් අසුරා තිබු අත්බෑගයක් තුළ ඉතා සුක්ෂම ලෙස මෙම රන් අාභරණ සගවා තිබු බවත් රේගුව පවසයි.

Exit mobile version