කංජිපානි ඉම්රාන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කංජිපානි  රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

පොලිස් නිලධාරීයෙකුට දුරකථනය මඟින් තර්ජනය කිරීමේ චෝදනාවකට අදාළව විමර්ශන කටයුතු සඳහා හඬ පරීක්ෂණයක් සිදු කිරීමට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

Exit mobile version