Home දේශීය පුවත් විධායකය අහෝසි කිරීමේ කැබිනට් හමුව උණුසුම් වෙයි

විධායකය අහෝසි කිරීමේ කැබිනට් හමුව උණුසුම් වෙයි

0

විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අද (19දා) පැවැති කැබිනට් හමුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙහිදි ඒකමතිකව තීරණය කර ඇත්තේ ජනපතිවරණයක් ප්‍රකාශයට  පත්කර ඇති මේ අවස්ථාවේදී විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සුදුසු නොවන බවයි.

මෙයට එක්වූ බහුතර අමාත්‍යවරුන් ජනපතිවරණයට යන බවත් එය ජයග්‍රහණය කරන බවත් සඳහන් කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version