Home දේශීය පුවත් 2025 වසර වන විට ඒඩ්ස් රෝගයෙන් තොර රටක්

2025 වසර වන විට ඒඩ්ස් රෝගයෙන් තොර රටක්

0
2025 වසර වන විට ඒඩ්ස් රෝගයෙන් තොර රටක්
2025 වසර වන විට ඒඩ්ස් රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.
ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසන්නේ එය සාර්ථක කරගැනීම සඳහා එච්.අයි.වී ආසාදිතයින් සියලු දෙනා හඳුනාගැනීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version