එජාප ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කළේය.

ඒ, මීට සුළු මොහොතකට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදී ය.

එළඹෙන ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත ය.

Exit mobile version