Home දේශීය පුවත් ජනපති සහ සජිත් අතර සාකච්ඡාවක්

ජනපති සහ සජිත් අතර සාකච්ඡාවක්

0
ජනපති සහ සජිත් අතර සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ (01) රාත්‍රීයේ පවත්වා තිබේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සහ අමාත්‍ය කබීර් හෂිම් මහතා ද සාකච්ඡා වලට එක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version