යෝෂිත-නිතීෂා යුග දිවියට

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය අද (03) දින ගෝල් ෆේස් හොටලයේ සිදු වේ.

ඔහු විවාහා වුයේ ආනන්ද ජයසේකර මහතාගේ සහ එම මහත්මියගේ දියණිය නිතීෂා ජයසේකර සමඟයි.

Exit mobile version