දේශීය පුවත් මැතිවරණ පෝස්ටර්-බැනට්-කටවුට් ප්‍රදර්ශනය අද සිට තහනම් October 7, 2019 By SIYATHA NEWS Share FacebookTwitterPinterestWhatsApp අද(07) සිට මැතිවරණයට අදාලව පෝස්ටර් බැනර් කටවුට් ප්‍රදර්ශනය කිරීම හා පුද්ගල හෝ රථවාහන පෙලපාලි හෝ යාම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. රාජගිරිය මැතිවරණ කාර්යාලය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. SIYATHA NEWS Read more දේශීය පුවත් පවතින සුළං තත්ත්වය තවදුරටත් දේශීය පුවත් තවදුරටත් තද වැසි දේශීය පුවත් කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි දේශීය පුවත් පවතින වැසි සහ සුළං තවදුරටත් දේශීය පුවත් රිය අනතුරකින් අවුරුදු 6ක දරුවෙක් මරුට Local News දේශීය පුවත් පවතින සුළං තත්ත්වය තවදුරටත් දේශීය පුවත් තවදුරටත් තද වැසි දේශීය පුවත් කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි දේශීය පුවත් පවතින වැසි සහ සුළං තවදුරටත්