ශාරුක් ඛාන්ගේ බලාපොරොත්තුවක්

ආදායම් අතින් සාර්ථක විය හැකි චිත්‍රපටයකට පණ පෙවීමේ අපේක්ෂාවෙන් පසුවන බව සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් පවසයි.

ඔහු සඳහන් කළේ, මේ දිනවල සිය මීලඟ චිත්‍රපටයට යොදා ගත හැකි තිරපිටපත් කිහිපයක් අධ්‍යයනය කරමින් සිටින බව ය.

ශාරුක් ඛාන් මීට පෙර අවසන් වරට රංගනයෙන් දායක වූ සීරෝ චිත්‍රපටය විචාරක විවේචනයට ලක් වූ අතර එය ආදායම් වාර්තා ඉපැයීමට ද සමත් නොවීය.

Exit mobile version